මුස්ලිම්වරුන්ට එරෙහි මිලේඡ ප්‍රචණ්ඩත්වයට හේතුව වගවීම්වලින් ශ්‍රී ලංකාව නිදහස් කිරීමය

මුස්ලිම් ජනතාවට එරෙහි මිලේඡ ප්‍රචණ්ඩත්වයට හේතුව වගවීම්වලින් ශ්‍රී ලංකා රජය නිදහස් කිරීම බවත්, මේ හේතුවෙන් මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වයට ජාත්‍යන්තරයද වගකිව යුතු බව දෙමළ ජාති ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසයි. බිම් බෝම්බයකින් ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී කේ. සිවනේසන් මහතාගේ 10වන ගුණ සැමරුම් උත්සවය පසුගිය (6) වනදා වඩමරාච්චිය, මෛකල් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. එම අවස්ථාවට … Continue reading මුස්ලිම්වරුන්ට එරෙහි මිලේඡ ප්‍රචණ්ඩත්වයට හේතුව වගවීම්වලින් ශ්‍රී ලංකාව නිදහස් කිරීමය